• 0772805884
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Atawakwala Rathanapala M.V.

ර/බළ/අටවක්වෙල ශ්‍රී රතනපාල විද්‍යාලය

Balangoda Zone

  • Register
  • Login
Atawakwala Rathanapala M.V.

ර/බළ/අටවක්වෙල ශ්‍රී රතනපාල විද්‍යාලය

Balangoda Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ක්‍රිස්තු වර්ෂ 1954 දී පූජ්‍ය කොටහේන ජිනානන්ද .මොහැල සුමනජෝති අටවක්වල විජයජෝති යන ස්වාමීන්වහන්සේලාගේ මූලිකත්වයෛන් සමාගම් පාසලක් ලෙස වර්තමාන රතනපාල විද්‍යාලය ආරම්භ වී ඇත.මුල් කාලයේ අටවක්වෙල ශ්‍රී සුගතරාමයේ පාසල පවත්වා ඇත.ආරම්භක අවස්ථාව ස‍දහා අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රය හිමිපාණන්ද සහභාගි වී ඇති අතර සිසුන් 26 කගෙන් විද්‍යාලය ආරම්භ වි ඇත.ධම්මජෝති හිමි ජේ.ඒ්.සිරිවර්ධන හා බුද්ධදාස යන අය විදුහලේ ආචාර්යමණ්ඩලය ලෙස කටයුතු කර ඇත.

ක්‍රි.ව.1956.01.01 දින පාසල ජ්‍යෙෂ්ඨ මිශ්‍ර පාසලක් ලෙස ලියාපදිංචි කර ඇති අතර ඒ් වන විට ආචාර්ය මණ්ඩලය ලෙස අයි.ඩී.ජේමිස් කුඩා මහත්තතයා ,ඒච් ඒ් කරැණාවතී අනුලා කුමාරිහාමි යන අය කටයුතු කර ඇත.1956.01.01 දින 1-5 ශ්‍රේණි වලට දිවා ආහාරය සපයා ඇත.1957.12.07 දින පැවැත්වූ ජ්‍යෙෂ්ඨ විභාගයට ප්‍රථමයෙන් ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඉදිරිපත් වී ඇති අතර ඒවකට විදුහල්පති ලෙස කටයුතු කර ඇත්තේ ආර්.ඩී.වයි.සමරනායක මහතාය. 

 1957 දී ගුරැමණ්ඩලය 07 දක්වා ද සිසුන් සංඛ්‍යාව 78 දක්වාද වර්ධණය වී ඇත.පෙ‍‍‍‍‍‍‍ද්ගලික පාසලක් ලෙස පවත්වාගෙන ආ විද්‍යාලය 1963.03.15 දින රජයට පවරාගෙන ඇත.රට පුරා බොහෝ පාසල් රජයට පවරා ගැනීම නිසා ජනතාව තුළ මහත් ප්‍රබෝධයක්  ඇති වූ බැවින් පාසල් වල ශිෂ්‍ය සංඛ්‍ය්‍ාව වැඩි වී ඇති බව පෙනේ.

1963 හා 1964 වර්ෂවල සිසුන් ශිෂ්‍යත්වටයන් සමත් වීම විශේෂ සිද්ධියකි.පාසලේ ආර්ම්භක හිමිනමක වුවද විජය ජෝති හිමිපාණන් මුරැත කුඹුර නැමැති ඉඩම පාසලක් තැනීම සදහා සුදුසු යෝජනා කර ඇති අතර මුත්තේට්ටුවේගම ධම්මිස්සර හිමිපාණන් ඒම ඉඩම මිළයට ගෙන පාසල සදහා පරිත්‍යාග කර ඇත.ඒහි ප්‍රතිඵලයක් වශයෙන් ර/සා/පා/ආ1/2 සහ 70.10.28 දින මෙම ඉඩම රජයට පවඑරා ගෙන ඇත.මෙසේ රජයට පවරා ගත් ඉඩමේ1994.04.07 දින මුල් ගල 60*20 ගොඩනැගිල්ල ඒවකට බළන්ගොඩ පර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කළ ගරැ මල්ලිකා රත්වත්තේ මැතිනිය විසින් ව්වෘත කර ඇත.ඒ් වන විට විදුහල්ගති වූයේ කේ.ඒම්.ලියනගේ මහතායි.

1979.04.07 දී 80*20 වූ තවත් ගොඩනැගිල්ලක් ඉදි කර ඇත.ඒ් වන විට තිලකරත්න මහතා විදුහල්පති ධූරය හොබවා ඇත.අනතුරැව සේනාරත්න මහතා ද ටී .ඒම්.පූජ්‍යදාස මහතාද විදුහල්පතිවරැන් වශයෙන් කටයුතු කර ඇති අතර ඒ් වන විට ගුරුමණ්ඩලය 13 කි.

1987-1990 දක්වා විදුහල්පති ලෙස කටයුතු කළේ ඒම් ජයතිලක මහතාය.ඒවකට ආචාර්ය මණ්ඩලය 25 කි.අනතුරැව ඒ්.ආර්.එස්.අත්තනායක මහතාද කේ.ජී පොඩිමැණිකේ මහත්මියද කේ ජී ගුණවතී මහත්මියද වුදුහල්පතිවරුන් ලෙස කටයුතු කර ඇත.2016.09 .16 දින සිට 2020.02.05 දක්වා තිසේරා කුසුම් අමරසේන මහත්මියද සේවය කර ඇත.ඒතැන් සිට මේ දක්වා කේ.එම්. නිහාල්  ආරියරත්න මහතා විදුහල්පති ධුරයේ රාජකාරී භාරගෙන ඉදිරි සංවර්ධන කටයුතු මෙහෙයවමින්  සිටී.

 

ආරම්භ කළ වර්ෂය

1954 නොවැම්බර් 23

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

26

මුල් ගුරුතුමාගේ නම

එම්. ඒ. ජයසේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

ශ්‍රී රතනපාල විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ධම්මජෝති හිමි

පාසල රජයට පවරාගත් දිනය

1963.03.15

පාසල පැවැත්වූ ස්ථානය

අටවක්වල ශ්‍රී සුගතාරාමය

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

-

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

-

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1954 නොවැම්බර් 23

 

 

 

{QF3=5}

Atawakwala Rathanapala M.V.

ර/බළ/අටවක්වෙල ශ්‍රී රතනපාල විද්‍යාලය

Balangoda Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය  අටවක්වල.බළන්ගොඩ
  • දුරකථන 0772805884

Supported By

© 2026 Atawakwala Rathanapala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk