ශ්‍රී රතනපාල විදුහල් මෑණි
සුදිලේ ලකඹර
රන් තරැවක් සේ
වීර ධජය නංවා...................//
වීර විකුම් පෑ හෙල රජ දරුවන්
ධර්මපාල ඒස් මහින්ද හිමියන්
මේ රට යලි බිහි වේවා
අප අතරින් මතු වේවා
ශිල්ප ශාස්ත්‍ර පෑ නෙක විද්‍යාවන්
ලේ කීරි කර දෙන
විදුහල් මෑණි
ශිර්ෂ ප්‍රණාමෙන්
දොහොත් මුදුන් දි
නමදිමු සදා බැතින්..................///