6-11 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිතය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- සිංහල
- ආගම
- සෙඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- ඉතිහාසය
- ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය
- චිත්‍ර
- සංගීතය
- නර්තනය
- තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණය
- භූගෝල විද්‍යාව
- ගෘහ ආර්ථික විද්‍යාව
- දෙමළ
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.