සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයෙහි එළිමහන් ක්‍රියාකාරකම් වලට අදාළ පාඩමක් යටතේ
පාසලේ ගුරු සිසු දරුවන්ගේ එකමුතුවෙන් පාසලේ සියලුම දරුවන් හා ගුරැවරුන් සදහා රොටී සෑදීම සිදු කෙරිනි
.
2022 වර්ෂයේ සිගිති පොළ 2 වන වරටත් 2022 ක් වූ ඔක්තොබර් මස 28
2022 වර්ෂය සදහා පත් වූ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළදවීමේ උත්සවය